Press "Enter" to skip to content

අපගේ ප්‍රකාශන

මෙම පිටුවෙහි අපගේ සාමාජික සංවිධාන, ශ්‍රී ලංකාවේ ඩේසි තාක්ෂණ හිතවතුන් හා ආධාරකරුවන් විසින් සකස් කරන ලද ප්‍රකාශන අඩංගු වේ. මෙම ලේඛනවල මූලික පරමාර්ථය වන්නේ ඩේසි ග්‍රන්ථ නිර්මාණය කිරීම, බෙදා හැරීම සහ භාවිතය සඳහා ඇති විසඳුම් සහ ඒවා තුළින් මුද්‍රිත ආබාධිත ප්‍රජාවන්ගේ ජීවිතවලට සිදු කළ හැකි සුබවාදී වෙනස පිළිබඳව දැනුවත් කිරීම ය. මේවා කිසිදු බාධාවකින් තොරව ඔබට බාගත කර භාවිතා කළ හැකිය.

බාගත කිරීම සඳහා පවතින ලේඛන

  1. ඩිජිටල් කථන ග්‍රන්ථ නිෂ්පාදකයින් සඳහා පටිගත කිරීම පිළිබඳ මාර්ගෝපදේශාවළිය
  2. තාක්ෂණික නිලධාරීන් සඳහා තත්ත්ව පරීක්ෂණ මාර්ගෝපදේශාවළිය